Header Ads

Wednesday, July 23, 2014

Android Smartphones


මීට අමතරව තෑගි වවුචර මිලදී ගැනීමේ පහසුකම ලබාදීමටද MyStore.lk මේ වනවිට පියවර ගෙන තිබේ. මේ තෑගි වවුචර මගින් ගනුදෙනුකරුවන්ට MyStore.lk වෙබ් අඩවියේ දක්වා ඇති භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව පවතී. එපමණක් නොව, කාලයෙන් කාලයට ‘විශේෂ දීමනා’ හඳුන්වාදීමටද වෙබ් අඩවිය කටයුතු කරයි. මේ සඳහා වෙබ් අඩවිය තුළ වෙනම විශේෂ දීමනා පිටුවක් වෙන්කර ඇත.

No comments:

Post a Comment

Recent Story

Featured News

Back To Top